කුකුළු පැටවූ හොටෙන් කෑම ඇහිඳ ගෙන කාලා බංඩි ගෙඩිය පුරවගන්නවා ගන්නවා වගේ මාත් අකුරින් අකුර වචනෙන් වචනේ ඇහිඳ ගෙන මගේ ගමන යන්නයි උත්සහ කරන්නේ ..